Latest News

ඊශ්‍රායල අගමැතිගේ ඉන්දීය සංචාරය අවලංගු කරයි

Published 3 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු සැලසුම්කර තිබු ඉන්දීය සංචාරය අවලංගු කර තිබේ.

ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා මේ වසර අගදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමුවීමට සැලසුම් කර තිබුණු බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.

කෙසේ වෙතත් පසුගියදා නවදිල්ලි නුවර සිදුවු බෝම්බ ප්‍රහාරය හේතුවෙන් මෙම සංචාරය අත්හිටුවීමට තීරණය කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුර සඳහන් කළේ.

World News

Send your contact Details Today