Latest News

වසර 10,000කට පසුව ඉතියෝපියාවේ ගිනිකන්දක් සක්‍රිය වෙයි (VIDEO)

Published 4 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඉතියෝපියාවේ පිහිටා ඇති හයිලි ගුබ්බි ගිනිකන්ද පළමුවරට සක්‍රිය වී තිබේ.

පසුගිය වසර 10,000ක පමණ කාලය පුරා එම ගිනිකන්ද සක්‍රිය වූ බවට වාර්තා නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

මෙම ගිනි කන්ද සක්‍රිය වීමත් සමඟ කිලෝ මීටර 10කට වඩා වැඩි උසකට අළු සහ දුම විදාරණය වී ඇති බව සඳහන් වේ.

World News

Send your contact Details Today