Latest News

ලංකාව වෙනුවෙන් ටෙස්ට් වරම් හිමිකර ගත් 166 වන ක්‍රීඩකයා මෙන්න

Published 2 years ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ශ්‍රී ලංකාව සහ එංගලන්ත අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ ශ්‍රී ලංකාව වෙනුවෙන් මිලාන් රත්නායක අන්තර්ජාතික ටෙස්ට් වරම් හිමිකර ගත්තා.

එහිදී මිලාන් රත්නායකට හිමි වූ සාම්ප්‍රධායික ටෙස්ට් හිස්වැසුම පැළදවීම සිදු කළේ හිටපු ශ්‍රී ලංකා සුපිරි ක්‍රීඩක කුමාර් සංගක්කාර විසින්.

ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් වරම් හිමිකර ගත් 166 වන ක්‍රීඩකයා මිලාන් රත්නායකයි.

World News

Send your contact Details Today