Latest News

පිලිපීන හිටපු නගරාධිපතිවරියකට ජීවිතාන්තය දක්වා සිරදඬුවම්

Published 4 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

පිලිපීන හිටපු නගරාධිපතිවරියකට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ මහා පරිමාණ මිනිස් ජාවාරමක් සම්බන්ධයෙන් වන නඩුවකට වරදකාරිය කරවමින්.

ඇය ඇතුළු තිදෙනෙකු අදාළ චෝදනාවට වරදකරුවන් වී ඇති අතර සිරදඩුවමට අමතරව ඩොලර් 33,832ක දඩයක් ද පිලිපීන අධිකරණයක් මගින් නියම කර ඇති බවයි වාර්තා වන්නේ.

මෙලෙස සිරදඩුවම් නියම වී ඇත්තේ පිලිපීනයේ බම්බන් ප්‍රදේශයේ හිටපු නගරාධිපතිවරිය වන ඇලිස් ගුඕ නැමැත්තියටයි.

World News

Send your contact Details Today