Latest News

පිලිපීනයේ බිලියන ගණනක ගංවතුර ආධාර වංචාවක්

Published 4 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

පිලිපීනයේ අමාත්‍යවරු දෙදෙනෙක් ඉල්ලා අස්වී තිබේ.

පිලිපීන ගංවතුර වංචාවක සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුවන අවස්ථාවේදී ඔවුන් දෙදෙනා මෙලෙස ඉල්ලා අස්වී ඇත.

රජයේ අරමුදල් බිලයන ගණනක් එහිදී වංචා කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

World News

Send your contact Details Today