Latest News

වසර 28කට පසු ප්‍රථම වරට ස්කොට්ලන්තය, පාපන්දු ලෝක කුසලාන තරගාවලියකට

Published 16 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

වසර 28කට පසු ප්‍රථම වරට ස්කොට්ලන්තය, පාපන්දු ලෝක කුසලාන තරගාවලියකට සුදුසුකම් ලබා තිබේ.

ඒ, ලෝක කුසලානයට සුදුසුකම් ලබන යුරෝපියානු තරඟාවලියේදී ඩෙන්මාර්කය පරාජය කරමින්.

මෙම තීරණාත්මක තරඟයෙන් ස්කොට්ලන්තය ජය ගත්තේ ගෝල හතරට දෙකක් ලෙසයි.

මීළඟ පාපන්දු ලෝක කුසලානය 2026 වසරේ පැවැත්වීමට නියමිතයි.

World News

Send your contact Details Today