ප්‍රවීණ ගුවන්විදුලි නිවේදිකාවක් වන චිත්‍රා කුමාරි කළුබෝවිල අභාවප්‍රාප්ත වී තිබෙනවා
මියයන විට ඇය 68 හැවිරිදි වියේ පසු වුණා.
දේහය පිළිබඳ අවසන් කටයුතු ඉදිරියේදී දැනුම් දෙන බවයි පවුලේ ඥාතින් පැවසුවේ.