Latest News

සංගක්කාරට, රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ වගකීම පැවරෙයි

Published 2 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ශ්‍රී ලංකාවේ හිටපු ක්‍රිකට් නායක කුමාර සංගක්කාර රාජස්තාන් රෝයල්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත් කර තිබේ.

එලැඹෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) තරගාවලිය සඳහා මෙම පත් කිරීම සිදු කර ඇත.

ඔහු එම කණ්ඩායමේ අධ්‍යක්ෂ ලෙස මෙතෙක් කටයුතු කළ අතර, ප්‍රධාන පුහුණුකාර තනතුරට අමතරව එම තනතුරද තිබෙන බව රාජස්ථාන් කණ්ඩායම නිවේදය කරයි.

World News

Send your contact Details Today