Latest News

චීන ජාතිකයන්ට, ජපානයට යාමෙන් වළකින ලෙස උපදෙස් – හේතුව මෙන්න

Published 1 month ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ජපාන අගමැති සානේ ටකයිචි කළ ප්‍රකාශයක් හේතුවෙන් රාජ්‍ය තාන්ත්‍රික ආරවුලක් උත්සන්න වෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව, චීනය සිය පුරවැසියන්ට ජපානයට ගමන් කිරීමෙන් වළකින ලෙස උපදෙස් දී ඇති බවයි සඳහන් වන්නේ.

මෙම උපදෙස චීනය සහ ජපානය අතර දැනට පවතින රාජ්‍ය තාන්ත්‍රික අර්බුදය තවත් උග්‍ර කර තිබෙන අතර, එය ටකායිචිගේ මතභේදාත්මක ප්‍රකාශයන්ගෙන් පසුව ආරම්භ වී තිබේ.

World News

Send your contact Details Today