Latest News

ලෝක බොරතෙල් මිල සැලකිය යුතු ප්‍රමාණයකින් අඩු වේ

Published 4 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ලෝක බොරතෙල් මිල සැලකිය යුතු ප්‍රමාණයකින් මේ වනවිට අඩුවී තිබේ.

විදෙස් වාර්තා සඳහන් කළේ, බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල දිනක් තුළ ඩොලර් 2කට වැඩි සංඛ්‍යාවකින් පහළ බැස ඇති බවයි.

ඒ අනුව අද උදෑසන වනවිට බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල දැක්වුණේ 62.71ක් ලෙසයි.

ඩබ්ලිව් ටී අයි බොරතෙල් බැරලයක මිල ඩොලර් 58.33ක් ලෙස දැක්විණි.

ඉල්ලුමට සරිලන සැපයුම තිබීම මෙලෙස මිල පහළ යාමට හේතුවී තිබේ.

World News

Send your contact Details Today