Latest News

Apple සමාගමෙන් අලුත් හඳුන්වාදීමක්

Published 25 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ISSEY MIYAKE (‘ඉසි මියාකි’) සහ Apple සමගම විසින් අද (12) ඩොලර් 230ක iPhone Pocket නමින් නවතම නිෂ්පාදනයක් හඳුන්වා දී තිබේ.

එය රෙදි කැබැල්ලක්” යන සංකල්පයකින් හඳුන්වා දී ඇති අතර ඕනෑම iPhone එකකට මෙන්ම සියලුම සාක්කු කළ හැකි අයිතමවලට ගැලපෙන පරිදි නිර්මාණය කර ඇති බවයි සඳහන් වන්නේ.

එය තෝරාගත් Apple Store ස්ථානවලින් සහ ප්‍රංශය, මහා චීනය, ඉතාලිය, ජපානය, සිංගප්පූරුව, දකුණු කොරියාව, එක්සත් රාජධානිය සහ ඇමරිකා එක්සත් ජනපදය යන රටවල apple.com හි ලබා ගත හැකියි.

විවිධ වර්ණ මාලාවක් සහ කෙටි පටි නිර්මාණය වර්ණ අටකින් සහ දිගු පටි නිර්මාණය වර්ණ තුනකින් මෙම iPhone Pocket ලබා ගත හැකියි.

World News

Send your contact Details Today