Latest News

නවදිල්ලියේ ප්‍රබල පිපිරීමකින් 08 දෙනෙකු ජීවිතක්ෂයට

Published 8 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඉන්දියාවේ දිල්ලි අගනුවර රෙඩ් ෆෝට් මෙට්‍රෝ දුම්රිය ස්ථානය අසල සිදුවූ ප්‍රබල පිපිරීමකින් පුද්ගලයින් අට දෙනෙකු මිය ගොස් තවත් කිහිප දෙනෙකු තුවාල ලබා තිබේ.

ඉන්දියාවේ නවදිල්ලිය, රතු කොටුව මෙට්‍රෝ දුම්රිය ස්ථානයේ අංක 1 දොරටුව අසලයි පිපිරීම සිදුව තිබෙන්නේ.

මෝටර් රථයක් තුළ වූ පිපිරීම හේතුවෙන් ආසන්නයේ තිබූ තවත් වාහන කිහිපයක් ගිනි ගෙන විනාශ වී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ.

World News

Send your contact Details Today