Latest News

රිකි පොන්ටිං දිල්ලි කණ්ඩායමට සමුදෙයි

Published 2 years ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඉන්දියානු ප්‍රිමීයර් ලීග් තරගාවලියේ දිල්ලි කැපිටල්ස් කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කළ රිකි පොන්ටිං සිය ධුරයෙන් ඉවත් වී තිබෙනවා.

තම නිල x ගිණුමෙහි සටහනක් තබමින්, මේ බව නිවේදනය කිරීමටයි එම කණ්ඩාම කටයුතු කර ඇත්තේ.

ඒ අනුව දිල්ලි කණ්ඩායම වෙනුවෙන් රිකි පොන්ටිං ලබා දුන් වසර හතක සේවා කාලය නිමාවට පත් වනු ඇති.

ඔහුගේ පුහුණුකාරීත්වය යටතේ එම කණ්ඩායම 2020 වසරේ IPL අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගත්තා.

කෙසේ වෙතත් ඔහුගෙන් පුරප්පාඩු වූ ධුරයට නව පුහුණුකරු කවුරුන්දැයි මේ දක්වා එම කණ්ඩායම ප්‍රකාශයට පත් කර නැහැ.

World News

Send your contact Details Today