Latest News

කිම් කාර්ඩේෂියන්ගේ ප්‍රකාශයක් NASA ප්‍රතික්ෂේප කරයි

Published 5 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

අමෙරිකානු අභ්‍යවකාශ ඒජන්සිය වන NASA විසින් රියැලිටි තරු කිම් කාර්ඩේෂියන් විසින් කරන ලද ප්‍රකාශයක් දැඩි ලෙස ප්‍රතික්ෂේප කර තිබේ.

ඒ, 1969 දී මිනිසකු රැගත් ප්‍රථම චන්ද්‍ර ගවේෂණ මෙහෙයුම ව්‍යාජ ලෙස නිර්මාණය කරන ලද්දක් බවට ඇය කළ ප්‍රකාශයයි.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, කාර්ඩේෂියන්ගේ රූපවාහිනී වැඩසටහන වන ‘The Kardashians’ හි නවතම කථාංගයකදී ඇය සම නළු සාරා පෝල්සන්ට පවසා ඇත්තේ චන්ද්‍රයා මතට ගොඩබැසීම “සිදු වූයේ නැතැයි” තමන් සිතන බවයි.

මෙම ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් NASA හි වැඩබලන පරිපාලක ෂෝන් ඩෆී (Sean Duffy) සමාජ මාධ්‍ය ඔස්සේ මෙසේ සටහන් කර තිබේ: “ඔව්, අපි මීට පෙර චන්ද්‍රයාට ගියා… 6 වතාවක්!” යනුවෙන්.

World News

Send your contact Details Today