Latest News

සුඩාන කැරලිකරුවන් විසින් සමුහ ඝාතන සිදු කරන බවට චෝදනා

Published 1 month ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

සුඩානයේ පුද්ගලයින් සිය ගණනක් වෙඩි තබා ඝාතනය කර ඇති බවට එරට කැරලිකරුවන්ට චෝදනා එල්ල වී තිබේ.

විදෙස් වාර්තා සඳහන් කළේ ඊට අදාළ දර්ශන මේ වන විටත් හුවමාරු වෙමින් පවතින බවයි.

ඇතැම් වයස්ගත පුද්ගලයින් ඔවුන් විසින් ඝාතනය කර ඇති බවටයි චෝදනා එල්ල වන්නේ.

එමෙන්ම ලෝක සෞඛ්‍ය සංවිධානය එහි වාර්තාවට අනුව 460කට වැඩි පිරිසක් ඔවුන් විසින් ඝාතනය කර ඇති බවත් එය අමානුෂික ඝාතනයක් බවටත් ප්‍රකාශ කර තිබේ.

පසුගිය ඉරිදා දිනයේදී සුඩානයේ බටහිර ඩාර්ෆුර් විශ්වවිද්‍යාලයක් ආසන්නයේ මෙම සමුහ ඝාතනය සිදුව තිබේ.

World News

Send your contact Details Today