Latest News

ඉන්දියන් සාගරයේ ප්‍රබල භූ කම්පනයක්

Published 4 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඉන්දීය සාගරයේ ප්‍රබල භූ කම්පනයක් හටගෙන තිබෙන බව අමෙරිකා එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

මෙම භූ කම්පනය රිච්ටර් මාපක 6.0ක ප්‍රබලත්වයෙන් යුතුවයි එය සටහන් වී ඇත්තේ.

දකුණු ඉන්දීය සාගරයේ ගිනිකොනදිග කඳු වැටියේ කිලෝමීටර් 10ක් ගැඹුරෙනුයි මෙය හටගෙන තිබුණේ.

මෙම ප්‍ර දේශය ජනාකීරණ නොවන පෙදෙසක් වන බැවින් කිසිදු සුනාමි අනතුරු ඇඟවීම් හෝ උපදේශන නිකුත් කර නොමැත.

World News

Send your contact Details Today