Latest News

බංගලාදේශයේ ක්‍රිකට් මෙහෙයුම් සභාපති ඉල්ලා අස්වෙයි

Published 2 years ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

බංගලාදේශ ක්‍රිකට් කමිටුවේ මෙහෙයුම් සභාපති ජලාල් යුනුස් සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

ඒ එරට පැවැති ආණ්ඩු විරෝධි විරෝධතා හමුවේ පාලක රජය ඉල්ලා අස්වීමත් සමඟයි.

ක්‍රිකට් ක්‍රීඩාවේ අවශ්‍යතාව මත සිය ධුරයෙන් ඉල්ලා අස් වන බවටයි, ඔහු ප්‍රකාශ කර ඇත්තේ.

ශිෂ්‍ය විරෝධතා හමුවේ පත් වූ නව රජය විසින් විමර්ශනයට ලක්ව ඇති අධ්‍යක්ෂ මණ්ඩලවලින් ඉවත් වූ ප්‍රථම ප්‍රධානියා ජලාල් යුනුස් වීමත් විශේෂත්වයක්.

ධුරයන් ඉල්ලා අස් වූව ද වත්මන් රජය සමඟ කටයුතු කිරීමට සූදානම් බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ.

World News

Send your contact Details Today