Latest News

කුර්දි සටන්කාමීන් ඉරාකයට

Published 1 month ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

කුර්දිස්තාන් කම්කරු පක්ෂය, ඔවුන්ගේ සියලුම සන්නද්ධ සාමාජිකයන්, තුර්කියෙන් ඉවත් කර උතුරු ඉරාකයට යැවීම ආරම්භ කර ඇත.

කුර්දිස්තාන් කම්කරු පක්ෂය මෙම තීරණය ගෙන ඇත්තේ, තුර්කි රජය සමඟ ඇති කරගත් සාම ක්‍රියාවලියේ කොටසක් ලෙසය.

මේ වනවිට කුර්දිස්තාන් කම්කරු පක්ෂ සටන්කාමීන් සහ තුර්කි රජය අතරේ සාම වැඩ පිළිවෙළක් ආරම්භ වී ඇත.

ඒ දශක ගණනක් පැවැති සටන් අවසන් වීමෙනි.

World News

Send your contact Details Today