Latest News

ශ්‍රී ලංකාවේ ශුක්‍රාණු බැංකුව වැඩ පෙන්වයි

Published 4 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

කොළඹ කාසල් වීදියේ ශුක්‍රාණු බැංකුවෙන් ශුක්‍රාණු ලබා ගත් කාන්තාවන් දස දෙනෙකු ගැබ් ගෙන ඇත.

මේ අනුව මෙම ව්‍යාපෘතිය ඉහළ සාර්ථකත්වයක් පෙන්නුම් කර ඇතැයි රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අජිත් දන්තනාරායන මහතා පැවසීය.

එසේම මෙම ශුක්‍රාණු බැංකුව සඳහා ශුක්‍රාණු ලබාදීමට විවිධ ප්‍රදේශවලින් දායකයන් විශාල වශයෙන් ඉදිරිපත්ව සිටින බවත් කාසල් රෝහලට පැමිණ ඒ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු දැන ගත හැකි බවත් හෙතෙම සඳහන් කළේය.

World News

Send your contact Details Today