Latest News

එක්සත් ජාතීන්ගේ සයිබර් අපරාධ ගිවිසුමක් අත්සන් කිරීමට යයි

Published 1 month ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ගෝලීය ආර්ථිකයට වාර්ෂිකව ඩොලර් ට්‍රිලියන ගණනක් වැය වන අපරාධ මැඩපැවැත්වීමේ අරමුණ ඇතිව එක්සත් ජාතීන්ගේ සයිබර් අපරාධ ගිවිසුමක් අත්සන් කිරීමට නියමිතව තිබේ.

එම ගිවිසුම සති අන්තයේ දී වියට්නාමයේ අගනුවර වන හැනෝයි හිදී රටවල් 60 ක් පමණ සහභාගීත්වයෙන් අත්සන් කිරීමට නියමිත බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

කෙසේ වෙතත් එම ගිවිසුම රටවල් 40ක් විසින් අනුමත කිරීමෙන් පසු බලාත්මක වනු ඇති බව සඳහන්.

මෙම සම්මුතිය, සයිබර් අපරාධවලට එරෙහි ජාත්‍යන්තර සහයෝගීතාව විධිමත් කරනු ඇතැයිද අපේක්ෂා කෙරේ.

World News

Send your contact Details Today