Latest News

තායිලන්තයේ මව් රැජිණ වූ සිරිකිට් රැජිණ අභාවප්ප්‍රාප්ත වෙයි

Published 1 month ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

තායිලන්තයේ මව් රැජිණ වූ සිරිකිට් රැජිණ අභාවප්ප්‍රාප්ත වී තිබේ.

අභාවප්ප්‍රාප්ත වන විට ඇයගේ වයස අවුරුදු 93කි.

එරට වත්මන් රජතුමා ලෙස කටයුතු කරන වජිරලන්කොන් ගේ මව වන ඇය ඊයේ (24) රාත්‍රියේ අභාවප්ප්‍රාප්ත වී තිබුණේ බැංකොක්හි රෝහලකදීයි.

ඇය 2019 වසරේ සිට රෝගාතුරව සිට ඇති බව විදෙස් වාර්තාවල සඳහන් වේ.

2016දී අභාවප්ප්‍රාප්ත වූ තායිලන්තයේ දීර්ඝතම කාලයක් රජකම් කළ බූමිබොල් අදුම්යදේජ් රජුගේ බිරිඳ ඇයයි.

World News

Send your contact Details Today