Latest News

ඇමසන් අන්තර්ජාල සේවාවල බිඳවැටීමක්

Published 2 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඇමසන් වෙබ් සේවාවන්ට බලපාන බිඳවැටීමක් හේතුවෙන් ලොව විශාලතම වෙබ් අඩවි සහ යෙදුම් බොහොමයක් අක්‍රිය වී තිබෙනවා.

Snapchat, Duolingo, Zoom සහ Roblox යන සියල්ලන්ටම බලපෑම් එල්ල වී ඇති අතර, ලොයිඩ්ස් සහ හැලිෆැක්ස් ඇතුළු බැංකු ගනුදෙනුකරුවන්ට ද බලපෑම් එල්ල වී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ.

ඇමසන් වෙබ් සේවා (AWS) යනු ඇමසන් හි ක්ලවුඩ් පරිගණක අංශය වන අතර, එහි යටිතල පහසුකම් මිලියන ගණනක විශාල සමාගම්වල වෙබ් අඩවි සහ වේදිකාවලට සහාය වනවා.

World News

Send your contact Details Today