Latest News

යුරෝෆෝමියුලා ඕපන් ‘රූකි’ ශූරතාව දිනූ පළමු ශ්‍රී ලාංකිකයා බවට යෙවාන් පත්වෙයි

Published 2 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

මෝටර් රථ ධාවක යෙවාන් ඩේවිඩ් (Yvan David) යුරෝෆෝමියුලා ඕපන් (Euroformula Open) ‘රූකි’ (Rookie) ශූරතාව දිනූ පළමු ශ්‍රී ලාංකිකයා බවට පත්වීමට සමත්ව තිබෙනවා.

මෙම සුවිශේෂී ජයග්‍රහණය ඔහු විසින් වාර්තා කළේ මොන්සා හිදී පැවති තරගාවලියේ දෙවන තරගය, දෙවන ස්ථානයෙන් අවසන් කිරීමත් සමඟයි.

කෙසේ වෙතත්, සමස්ත ශූරතාවය දිනා ගැනීමට සමත් වූයේ පෝලන්ත ධාවක ඩයිමෙක් කිචාර්ස්ක් (Dymek Kicharczck) විසින්.

World News

Send your contact Details Today