Latest News

තායිවානයේ “T-Dome” ගැන ජනාධිපති විලියම් ලායි, චීනයෙන් ඉල්ලීමක් කරයි

Published 5 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

සතුරු තර්ජනවලින් ආරක්ෂා වීමට සහ ආරක්ෂක වියදම් වැඩි කරමින් තායිවානය “T-Dome” නමින් නව ගුවන් ආරක්ෂක පද්ධතියක් ගොඩනගන බව ජනාධිපති විලියම් ලායි පවසනවා.

එමෙන්ම ඔහු චීනයෙන් ඉල්ලා සිටියේ සිය රට අල්ලා ගැනීම සඳහා බලය යෙදවීම අතහැර දමන ලෙසයි.

විශාල හමුදාවක් ඇති සහ රහසිගත ප්‍රහාරක ජෙට්, ගුවන් යානා ප්‍රවාහන යානා, මිසයිල, දියුණු නවීන ආයුධවලින් සන්නද්ධ චීනයෙන් එල්ල වන ආරක්ෂක අභියෝග සඳහා මුහුණ දීමට තායිවානය මෙලෙස සිය ආරක්ෂක වියදම් වැඩි කරමින් සහ එහි සන්නද්ධ හමුදා නවීකරණය කරමින් සිටින බව ද වාර්තා වනවා.

World News

Send your contact Details Today