2024 ගිම්හානයේ ආරම්භයේ සිට වයලීන මකුළුවා (Violin Spider) විසින් සිදු කරන ලද දෙවන මරණය ඉතාලි බලධාරීන් නිවේදනය කර තිබෙනවා.
23 හැවිරිදි ඔහු අගෝස්තු 17 සෙනසුරාදා උදෑසන Bari නගරයේ රෝහලකදී මිය ගියා.
වයලින් මකුළුවා (Loxosceles rufescens), ප්‍රමාණයෙන් කුඩා සහ විශේෂයෙන් විෂ සහිත විශේෂයක් වනවා.
පළමුවැන්නා ජූලි මාසයේදී මියගිය 52 හැවිරිදි සිසිලියානු ජාතිකයෙකු වන ෆ්රැන්කෝ අයියෙලෝයී.
23 හැවිරිදි ඔහු කම්පනයෙන් සහ සපා කෑමෙන් මසකට වඩා වැඩි කාලයකට පසු ඔහුගේ වැදගත් අවයවවල සාමාන්‍ය ක්‍රියාකාරිත්වය අඩපණ වීමෙන් මිය ගොස් තිබුණා.