Latest News

2025 වසරේ ගත වූ කාලය තුළ විදෙස් සංචාරකයන්ගේ පැමිණීම ලක්ෂ 18 සීමාවට

Published 4 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

2025 වසරේ ගත වූ කාලය තුළ විදෙස් සංචාරකයින් 1725,494ක් ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා.

ඉන් වැඩිම පිරිසක් ඉන්දියාවෙන් පැමිණ ඇති අතර සැප්තැම්බර් දක්වා පමණක් එම සංඛ්‍යාව 375,292ක් බවයි සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේ.

මීට අමතරව චීනය, ජර්මනිය, ඔස්ට්‍රේලියාව, හා ප්‍රංශය යන රටවලින් ද සංචාරකයින් වැඩි වශයෙන් ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා.

World News

Send your contact Details Today