Latest News

නොවැම්බර් 15 සිට ශ්‍රී ලංකාවේ වාහන අංක තහඩු සහ රියදුරු බලපත්‍රයට වෙන්න යන දේ මෙන්න

Published 2 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

වඩාත් දියුණු ආරක්ෂක අංගෝපාංග සහිත නව වාහන අංක තහඩු එළඹෙන නොවැම්බර් 15 වනදා වනවිට නිකුත් කිරීමට බලාපොරොත්තුවන බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක පවසනවා.

අද (26) පාර්ලිමේන්තුවේ දී අමාත්‍යවරයාගෙන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මේ බව සඳහන් කළා.

මෙම නව වාහන අංක තහඩු පෙර පැවති වාහන අංක තහඩුවලට වඩා තාක්ෂණයෙන් ඉහළ ලෙස නිමකරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර තාක්ෂණයෙන් ඉහළ නව රියදුරු බලපත්‍රයක් සකස්කරමින් සිටින බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවා.

World News

Send your contact Details Today