Latest News

මියන්මාරයේ තවමත් සිරවී සිටින ලාංකික සිසුන් 34 දෙනෙකු මුදාගැනීමේ කටයුතු වේගවත් කරයි

Published 5 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

මියන්මාරයේ තවමත් සිරවී සිටින සිසුන් 34 දෙනෙකු මුදා ගැනීම සඳහා ශ්‍රී ලංකා රජය සිය ප්‍රයත්නයන් වේගවත් කරමින් සිටින බව විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා අද ප්‍රකාශ කළා.

ඒ, මීට පෙර රට තුළ සිරවී සිටි තවත් සිසුන් 20 දෙනෙකු සාර්ථකව මෙරටට ගෙන්වා ගැනීමෙන් අනතුරුවයි.

විදේශ කටයුතු අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් බාලසූරිය අවධාරණය කළේ සිසුන් 20 දෙනා බේරා ගැනීම සුවිශේෂී ජයග්‍රහණයක් වන අතර, ඉතිරි 34 දෙනා නිදහස් කර ගැනීම කෙරෙහි දැන් අවධානය යොමු වී ඇති බවයි.

World News