Latest News

ට්‍රම්ප්ගෙන්, රුසියාවට යළිත් අනතුරු ඇඟවීමක්

Published 10 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

යුක්‍රේනයේ යුද්ධය අවසන් කිරීමට රුසියාව කටයුතු නොකරන්නේ නම් දැඩි ආර්ථික පියවර ගැනීමට සූදානම් බව අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් රුසියාවට අනතුරු අඟවා තිබෙනවා.

අමෙරිකා ජනාධිපතිවරයා මේ බව පවසා ඇත්තේ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය අමතිමින් බවයි විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ.

මීට අමරතව අමෙරිකානු ජනාධිපතිවරයා සිදුකළ කතාවේදී පලස්තීන රාජ්‍යයක් පිළිගැනීම සඳහා වූ ගෝලීය පියවර ප්‍රතික්ෂේප කර තිබුණා.

World News

Send your contact Details Today