Latest News

බිල් ගේට්ස් ලෝකෙටම සල්ලි බෙදයි

Published 3 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඒඩ්ස්, ක්ෂය රෝගය සහ මැලේරියාව ආදී රෝග මර්දනය සඳහා වන ගෝලීය අරමුදලට මිලියන 912ක් ලබා දෙන බව සුප්‍රකට ධනපති බිල් ගේට්ස් පවසනවා.

ඒ රටවල් කිහිපයක් ගෝලීය සෞඛ්‍ය සඳහා වන අරමුදල් කප්පාදු කර ඇති පසුබිමකයි.

එම අරමුදල් කප්පාදු අවලංගු කරන ලෙස ද ඔහු එම රජයන්ගෙන් ඉල්ලා තිබෙනවා.

ඔහු පවසන්නේ අරමුදල් අධික ලෙස පහත වැටුණහොත් ගෝලීය රෝග හේතුවෙන් මිලියන ගණනක් දරුවන් මිය යාමේ අවදානමක් ඇති බවයි.

World News

Send your contact Details Today