Latest News

සුඩානයේ පල්ලියක් තුළ දී 70කට වැඩි පිරිසකට ජීවිත අහිමි වෙයි

Published 10 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

සුඩානයේ ඩාර්ෆූර් ප්‍රදේශයේ පිහිටි මුස්ලිම් පල්ලියකට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

මෙම ප්‍රහාරය හේතුවෙන් 70කට වැඩි පිරිසක් මිය ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ඊයේ (19) එල්ල වී ඇති මෙම ඩ්‍රෝන ප්‍රහාරයට පැරාමිලිටරි කණ්ඩායමක් වන RSF වගකිව යුතු බව බලධාරීන් පවසා තිබුණත්, එම කණ්ඩායම ප්‍රහාරයේ වගකීම මෙතෙක් භාරගෙන නැහැ.

World News

Send your contact Details Today