Latest News

රෝමයේ යුරෝෆයිටර් ජෙට් යානා දෙකක් අලුත් මෙහෙයුමකට

Published 10 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

නේටෝවේ නැගෙනහිර කොටස ආරක්ෂා කිරීමේ මෙහෙයුම වන නැගෙනහිර සෙන්ට්‍රි සඳහා සහභාගී වීමට ඉතාලිය සූදානම් වන බව Corriere.it වාර්තා කරනවා.

ඒ රුසියානු ඩ්‍රෝන යානා පෝලන්ත ගුවන් සීමාවට ආක්‍රමණය කිරීමට ප්‍රතිචාර වශයෙන් දියත් කරන ලද මෙහෙයුමට සමගාමීවයි.

ඒ අනුව ඉතාලියේ යුරෝෆයිටර් ජෙට් යානා දෙකක් මෙම මෙහෙයුමට සහභාගිවීමට අපේක්ෂාවෙන් සිටින බවයි එම වාර්තා වැඩිදුරටත් පැවසුවේ.

World News

Send your contact Details Today