Latest News

නේපාලයේ අන්තර්කාලීන අගමැතිනිය පාර්ලිමේන්තුව විසුරුවා හරී

Published 3 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

නේපාලයේ අන්තර්කාලීන අගමැති ලෙස දිවුරුම් දුන් සුෂිලා කාර්කි පාර්ලිමේන්තුව විසුරුවා හැර තිබෙනවා.

හිටපු අගවිනිසුරුවරියක වූ ඇය නේපාලයේ පළමු කාන්තා අගමැති ලෙස ඊයේ (12) රාත්‍රියේ දිවුරුම් දුන්නා.

නේපාල පාර්ලිමේන්තු මැතිවරණය 2026 වසරේ මාර්තු 05වනදා පැවැත්වීමටයි නියමිතව ඇත්තේ.

මාස 6ක කාලයක් සඳහා පත්කළ එරට කැබිනට් මණ්ඩලය ද අද (13) දිවුරුම්දීමට නියමිතයි.

World News

Send your contact Details Today