Latest News

ජපානයේ වැඩිහිටි ජනගහණය ගැන නවතම අනාවරණයක්

Published 3 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ජපානයේ අවුරුදු 100 ඉක්මවු පුද්ගලයින් ගණන 99,763 දක්වා ළඟා වී තිබෙනවා.

සැප්තැම්බර් 1 වන දා තෙක් නිකුත් කළ ජපාන සෞඛ්‍ය අමාත්‍යංශ දත්ත අනුව, මෙම සංඛ්‍යාවෙන් සියයට 90%ක් කාන්තාවන් බවයි වාර්තා වන්නේ.

මේ වන විට ජපානයේ වයස්ගතම කාන්තාව 114 හැවිරිදි ෂිගෙකෝ කගාවා වනවා.

වැඩිහිටි ජනගහනය ඉහළ යාම හේතුවෙන්, ලෝකයේ සිව්වන විශාලතම ආර්ථිකයක් වන ජපානය සුබසාධන පිරිවැය ඉහළ යාමට හා ශ‍්‍රම බලකා හිඟයකට මුහුණ දී ඇති බදව සදහන්.

World News

Send your contact Details Today