Latest News

විශේෂ බිතුසිතුවමක්, ලන්ඩන් අධිකරණයෙන් ඉවත් කිරීමට පියවර

Published 10 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

විනිසුරුවරයෙකු විසින් විරෝධතාකරුවෙකුට පහරදෙන බිතුසිතුවමක් ලන්ඩන් අධිකරණයෙන් ඉවත් කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

සාම්ප්‍රධායික හිසකෙස් පළදනාවකින් සහ කළු ලෝගුවකින් සැරසී සිටින විනිසුරුවරයෙකු විරෝධතාකරුවෙකු ද තොප්පියකින් පහරදෙද්දි ලේ තැවරුණ පුවරුවක් අතැතිව බිම වැතිර සිටින විරෝධතාකරුවෙකුගේ සිතුවමක් ලන්ඩන් රාජකීය ගොඩනැගිල්ලේ බිත්තියක තිබුණා.

එය ඉවත් කිරීම සම්බන්ධයෙන් පොලිසිය පවසා ඇත්තේ ලැබුණු පැමිණිල්ලක් අනුව එම පියවර ගත් බවයි.

World News

Send your contact Details Today