Latest News

රට ගිය අය ලංකාවට එවන ඩොලර් ගැන අලුත්ම හෙළිදරව්වක්

Published 10 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

මේ වසරේ පළමු මාස හතේදී විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ආදායම ගිය වසරේ (2024) පළමු මාස හතට සාපේක්ෂව සියයට 19.5කින් ඉහළ ගොස් තිබෙනවා.

මේ අනුව ගිය වසරේ (2024) පළමු මාස හතේ අමෙරිකානු ඩොලර් මිලියන 3710.8ක් වූ විදේශ විනිමය ප්‍රේෂණ ආදායම මේ වසරේ (2025) පළමු මාස හතේදී අමෙරිකානු ඩොලර් මිලියන 4435.2ක් දක්වා වර්ධනය වී තිබෙන බව සඳහන්.

මේ අතර 2025 ජූලි මාසයේදී විදේශ නියුක්තිකයන්ගේ ප්‍රේෂණ, 2020 වසරේ දෙසැම්බර් මාසයෙන් පසුව වාර්තා වූ ඉහළම අගය වාර්තා කරමින් අමෙරිකානු ඩොලර් මිලියන 697ක් දක්වා දහළ ගොස් තිබෙනවා.

World News

Send your contact Details Today