ඉතාලියේ, කැටානියා අසළ තරුණ හංගේරියානු සංචාරකයින් දෙදෙනෙකු සමූහ දූෂණය කිරීම සම්බන්ධයෙන් වයස අවුරුදු 21, 22 සහ 24 වයස්වල පසුවන මොරොක්කෝ සංක්‍රමණිකයන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අදාළ මොරොක්කෝ සංක්‍රමණිකයන් විසින් ඔවුන් ඔවුන්ව හුදකලා ස්ථානයකට ගෙන ගොස් ඇති අතර එහිදී තුන්වන සැකකරු ඔවුන් සමඟ එක් වූ බවයි වාර්තා වන්නේ.
එහිදී තුන්වන පුද්ගලයා ඔවුන්ට කොකේන් ලබා ගැනීමට බල කළ බවත්, පසුව තිදෙනා කාන්තාවන්ට ලිංගික ක්‍රියාවන්ට භාජනය කිරීමට බල කළ බවත් සඳහන්.
පැටර්නෝ නගරයේ චතුරශ්‍රයක සැකකරුවන් සොයා ගැනීමට පොලිසිය සමත් වූයේ ඔවුන් අතුරුදහන් වූ බවට වාර්තා කළ වින්දිතයෙකුගේ සහෝදරිය විසින් සක්‍රිය කරන ලද ජංගම දුරකථන Tracking App එකක් හරහා බවයි වාර්තා වන්නේ.