Latest News

ඉතාලි ආරක්ෂක අමාත්‍යවරයාගේ පුද්ගලික X ගිණුම Hack කරයි

Published 5 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඉතාලි ආරක්ෂක අමාත්‍ය ගයිඩෝ ක්‍රොසෙටෝගේ පුද්ගලික X ගිණුම බ්‍රහස්පතින්දා (04) හැක් කර ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය පවසනවා.

ඒ Bitcoin මුදල් පරිත්‍යාග ඉල්ලා සිටින පෝස්ට් එහි පළ වීමෙන් පසුවයි.

ඒ අනුව එම පරිත්‍යාග ඉලා ඇත්තේ එකක් ජෝර්ජියෝ අර්මානිගේ අවමංගල්‍යය සඳහා සහ අනෙක ගාසා තීරය සඳහායි.

කෙසේවෙතත් අද (05) අලුයම ගිණුම යථා තත්ත්වයට පත් වූ බවක් පෙනෙන්නට තිබුණා.

World News

Send your contact Details Today