Latest News

IPL ටිකට්පත්වල මිල නොසිතූ ලෙස ඉහළට

Published 3 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) ටිකට්පත් සදහා වැඩි මුදලක් ගෙවීමට සිදු වන බව ඉන්දීය රජය ප්‍රකාශ කර තිබෙනවා.

රජය IPL ටිකට්පත් සඳහා භාණ්ඩ හා සේවා බද්ද සියයට 28% සිට සියයට 40% දක්වා වැඩි කිරීමට තීරණය කර් ඇති අතර මිල ඉහළ යාමට හේතු ඇත්තේ බදු වැඩි කිරීමයි.

ඒ අනුව ඉන්දීය රුපියල් 500ක ටිකට්පත 640කටද , රුපියල් 1,000ක ටිකට්පත 1,400 ක් ද, 2,000ක ටිකට්පත 2,800 ක් ද වන බවයි වාර්තා වන්නේ.

විශේෂයෙන් තරග දිනවලදී ක්‍රීඩාංගනයෙන් ලබා ගන්නා ආහාර සහ අනෙකුත් වියදම්ද වැඩි විය හැකි බව එරට මාධ්‍ය සඳහන් කරනවා.

රජයේ මෙම තීරණයට බොහෝ ක්‍රිකට් ලෝලීන් දැරිය නොහැකි මට්ටමකට ළඟා වී ඇති බවයි බලධාරීන් පෙන්වා දෙන්නේ.

World News

Send your contact Details Today