Latest News

ට්‍රිලියන 10ක් වෙන් කරමින් සෑම පුරවැසියකුටම මුල්‍යමය ත්‍යාගයක් ලබාදීමට සූදානම් රට මෙන්න

Published 10 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

වියට්නාම රජය විසින් තම රටේ සෑම පුරවැසියකුටම ඩොන්ග් ලක්ෂයක මුදල් තෑග්ගක් පිරිනැමීමට පියවර ගෙන තිබෙනවා.

ඒ ලබන සැප්තැම්බර් 02 වැනිදාට යෙදෙන වියට්නාම ජාතික දිනය සහ අගෝස්තු විප්ලවයේ 80 වැනි සංවත්සරය සැමරීම වෙනුවෙන්.

වියට්නාම අග්‍රාමාත්‍යවරයා ඊයේ (28) ප්‍රකාශ කළේ, ඓතිහාසික මෙම අවස්ථාවේදී එරට නීති රීති යටතේ පුරවැසියන්ට තෑගි පිරිනැමීමේ හැකියාව ලබාදෙන බවයි.

අග්‍රාමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ මෙම යෝජනාව, ප්‍රතිපත්ති මණ්ඩලය, මුදල් අමාත්‍යාංශය, රාජ්‍ය බැංකුව, මහජන ආරක්ෂක අමාත්‍යාංශය සහ මධ්‍යම නාගරික හා පළාත් ජනතා කමිටුවල සම්බන්ධීකරණයෙන් ජනතාව වෙත මුදල් තෑගි බෙදා හරිනු ඇත.

වියට්නාමයේ මිලියන 101ක ජනතාවක් ජීවත් වන අතර, මේ සඳහා රජයට ඩොන්ග් ට්‍රිලියන 10ක් වෙන් කිරීමට සිදුව ඇති බව වාර්තාවලින් හෙළි වනවා.

World News

Send your contact Details Today