Latest News

මතභේදාත්මක සිදුවීමකින් අනතුරව ඉතාලියේ වෙබ් අඩවියක් අවහිර කරයි

Published 5 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

මතභේදාත්මක සිදුවීමකින් අනතුරව Phica.eu වෙබ් අඩවිය අන්තර්ජාලයෙන් ඉවත් කිරීමට කටයුතු කර තිබෙනවා.

ඒ ඉතාලියේ මධ්‍යම වාමාංශික කාන්තා දේශපාලනඥයින්, නිළියන් කිහිප දෙනෙකුගේ ඡායාරූප එහි පළ කර ඇති බවට එල්ල වූ පැමිණිලි හේතුවෙන්.

ඒ අනුව අදාළ වෙබ් අඩවියේ පරිපාලකයින් විසින් නිකුත් කරන ලද ප්‍රකාශයකින් පරිශීලකයින්ට දැනුම් දී ඇත්තේ සියලුම අන්තර්ගතයන් ඉවත් කර ඇති බවයි.

මේ අතර ලිංගිකත්වය අවුස්සන වෙබ් අඩවියක් ලෙසට ද මෙම වෙබ් අඩවියට චෝදනා එල්ල වී තිබුණා.

World News

Send your contact Details Today