Latest News

ඉතාලි උද්‍යානයක දී 60 හැවිරිදි කාන්තාවක් දූෂණය කළ සැකකරු අල්ලයි

Published 10 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

රෝමයේ ටෝර් ට්‍රේ ටෙස්ටේ උද්‍යානයේදී ඉරිදා අලුයම සිදු වූ 60 හැවිරිදි කාන්තාවක් දූෂණය කිරීමේ චෝදනාවට ලක්වූ අපරාධකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ ටර්මිනි දුම්රිය ස්ථානය අසලදීයී.

ඔහු ගැම්බියානු සම්භවයක් ඇති 26 හැවිරිදි පුද්ගලයෙක් බවත් ඉතාලියේ නීතිවිරෝධී සංක්‍රමණිකයෙක් බවයි වාර්තා වන්නේ.

මෙම පුද්ගලයාට මංකොල්ලකෑම් සහ ලිංගික අතවර චෝදනා එල්ල වී තිබෙනවා.

World News

Send your contact Details Today