Latest News

පාකිස්තානයට නවීන රොකට් ප්‍රහාරක බලඇණියක්

Published 11 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

නවීන තාක්ෂණයෙන් සමන්විත සහ වැඩි ප්‍රහාරක ධාරිතාවක් සහිත නව රොකට් බලකා විධානයක් පකිස්තානයට හඳුන්වා දී තිබෙනවා.

මේ බව පාකිස්තානු අග්‍රාමාත්‍ය ෂෙබාස් ෂරීෆ් විසින් පකිස්ථානු නිදහස් දිනයට පෙර දිනයේදී නිල වශයෙන් ප්‍රකාශයට පත්කළා.

මෙලෙස පිහිටවනු ලැබූ නව රොකට් බලකායත් සමඟ එරට සාම්ප්‍රධායික සටන් ක්‍රමයන්හි ප්‍රධාන වෙනසක් ඇතිවන බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.

එරට ආරක්ෂක විශේෂඥයින් පවසන ආකාරයට ඉන්දියාව සමඟ පැවති සටන් ක්‍රියාමාර්ගවලින් පසු පකිස්තානය තම ජාතික ආරක්ෂක පද්ධතියේ උපායමාර්ගික වෙනස්කම්වල අවශ්‍යතාවය පෙන්වා දුන් බවයි.

World News

Send your contact Details Today