Latest News

යුක්‍රේන ධජයේ වර්ණවලින් ආලෝකමත් වූ කොලෝසියම් (PHOTOS)

Published 10 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

කොලෝසියම් සහ ෆාර්නසිනා යුක්‍රේන ධජයේ වර්ණ වන කහ සහ නිල් පැහැයෙන් ඊයේ (24) රාත්‍රියේ දී ආලෝකමත් කර තිබුණා.

ඒ යුක්‍රේනය විසින් සමරනු ලැබූ නිදහස් දිනයට උපහාරයක් ලෙසයි.

ඒ අනුව “අද අපි වසර තුනකට වැඩි කාලයක් තම ස්වාධීනත්වය, නිදහස සහ ජාතික අනන්‍යතාවය අධිෂ්ඨානශීලීව ආරක්ෂා කළ  යුක්‍රේන ජනතාවගේ සහ හමුදාවේ ශක්තියට සහ ධෛර්යයට උපහාර දක්වමු. ඉතාලි ජනතාව සහ ආයතන අපගේ  යුක්‍රේන මිතුරන්ට ඇති සමීපභාවය පෙන්නුම් කිරීම සඳහා, කොලෝසියම් මෙන්ම, ෆාර්නසිනාහි මුහුණත යුක්‍රේන ධජයේ වර්ණවලින් ආලෝකමත් කිරීමෙන් ද අපි එසේ කරන්නෙමු,” ලෙසයි විදේශ අමාත්‍ය ඇන්ටෝනියෝ ටජානි අදහස් දැක්වුයේ.

World News

Send your contact Details Today