Latest News

තම 67වන උපන්දිනය සැමරීමට ඉතාලියට ආ ලෝක ප්‍රසිද්ධ අමුත්තා (PHOTOS)

Published 5 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ලෝකප්‍රකට ගායිකාවක වන මැඩෝනා තම 67 වන උපන්දිනය සැමරීමට ඉතාලියට පැමිණ සිටියා.

ඒ ඇගේ පෙම්වතා වන 28 හැවිරිදි හිටපු පාපන්දු ක්‍රීඩක අකීම් මොරිස් මෙන්ම ඇගේ දියණියන් වන 19 හැවිරිදි මර්සි සහ 28 හැවිරිදි ලූර්ඩ්ස් සමඟින්.

ඒ අනුව ඇගේ උපන්දිනය සැමරුවේ පැලියෝ තුරඟ තරඟය නැරඹීමේ දිගුකාලීන සිහිනයක් සැබෑ කර ගැනීම සඳහා ඉතාලියේ සියෙනා වෙත යාමෙන්.

ඇයගේ උපන්දින කේක් එක මේ වනවා විට පැමිණ සිටි අයගේ වගේම ලෝකයේම අවදානයට ලක් වී තිබෙනවා.

ඒ “Happy birthday Madudu.” වචන සහිත දැවැන්ත රෝස පැහැති ලබුබු කේක් එක හේතුවෙන්.

World News

Send your contact Details Today