Latest News

පැතුම්, එක්දින පිතිකරණ ශ්‍රේණිගත කිරීම්හි 8 වැනි ස්ථානයට

Published 2 years ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක, එක්දින පිතිකරණ ශ්‍රේණිගත කිරීම්හි 8 වැනි ස්ථානයට පත්ව තිබෙනවා.

එහි ප්‍රථම ස්ථානය පාකිස්ථානයේ බාබර් අසාම් හිමි කර ගෙන ඇති අතර දෙවන ස්ථානය හිමි කර ගෙන ඇත්තේ ඉන්දීය ක්‍රීඩක රෝහිත් ශර්මායි.

World News

Send your contact Details Today