Latest News

ඉතාලියේ සුප්‍රසිද්ධ ඝාතන නඩුවක්, කතා මාලාවක් බවට පත් වෙයි (VIDEO)

Published 10 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඉතාලියේදී අමන්දා නොක්ස්ගේ මිනීමැරුම් වරදකරු වීම, නැවතත් අවධානයට ලක්ව තිබෙනවා.

ඒ නව HULU සීමිත කතා මාලාවක් වන “ද ට්විස්ටඩ් ටේල් ඔෆ් අමන්දා නොක්ස්” (The Twisted Tale of Amanda Knox) අගෝස්තු 20 වන දින තිරගත වීමත් සමඟයි.

ග්‍රේස් වැන් පැටන් විසින් කථාංග අටකින් යුත් කතා මාලාවේ නොක්ස් නිරූපණය කරන ඒ සඳහා විධායක නිෂ්පාදනයෙන් එක් වී ඇත්තේ නොක්ස්ගේ සැමියා වන ක්‍රිස්ටෝපර් රොබින්සන් සහ මොනිකා ලෙවින්ස්කියි.

මෙම කතා මාලාව නොක්ස් ඉතාලියට පැමිණීමත් සමඟ ආරම්භ වන අතර 2022 දී ඇයගේ අවසාන නැවත පැමිණීම දක්වා විහිදෙනවා.

දැන් 38 හැවිරිදි නොක්ස් TODAY.com වෙත පවසන්නේ ප්‍රේක්ෂකයින්ට දැකීමට ඇය බිය වන හෝ ලැජ්ජාවට පත්වන කිසිවක් මෙම කතා මාලාවේ නොමැති බවයි.

World News

Send your contact Details Today