Latest News

චීනයෙන්, ඉන්දියාවට සහනයක්

Published 11 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඉන්දියාව වෙත පනවා තිබූ අපනයන සීමා කිහිපයක් ඉවත් කිරීමට චීනය පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව පොහොර, දුර්ලභ දෘඪ චුම්බක, ඛනිජ මෙන්ම උමං කැණීම් යන්ත්‍ර අපනනයට චීනය විසින් පනවා තිබූ සීමායි මෙලෙස ඉවත් කර ඇත්තේ.

පසුගියදා පැවති චීන – ඉන්දියා නියෝජිත හමුවේ වැදගත් පියවරක් ලෙස මෙම පියවර දැකගත හැකියි.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයිශංකර් සහ චීන විදේශ අමාත්‍ය වැන්ග් යි නවදිල්ලියේදී හමුවී සාකච්ඡා කර තිබුණා.

මේ පිළිබඳ ඉන්දියාවේ ඉල්ලීම සිදුවී තිබුණේ පසුගිය මාසයේදීයි.

World News

Send your contact Details Today