Latest News

හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා අභාවප්‍රාප්ත වෙයි

Published 11 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

කොළඹ පිහිටි පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිය දී ඔහු අභාවප්‍රාප්ත වී ඇති බවයි වාර්තා වුණේ.

අභාවප්‍රාප්ත වන විට ඔහු 57 වන වියේ පසු වුණා.

World News

Send your contact Details Today