Latest News

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ කාලසටහන එළියට

Published 4 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

එළැඹෙන සැප්තැම්බර් 09 වනදා ඩුබායිහිදී ආරම්භ වන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරග කාලසටහන මේ වන විට ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව, ලබන මස 24 වනදා දක්වා තරග පැවැත්වෙන අතර, පළමු තරගය ඇෆ්ගනිස්ථාන සහ හොංකොන් අතර, ලබන මස 09 වනදා පැවැත්වා.

ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරගය බංග්ලාදේශය කණ්ඩායම සමග ලබන මස 13 වනදා පැවැත් වීමට නියමිතයි.

ඉන්දියාව, පකිස්ථානය, ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, ඇෆ්ගනිස්ථානය, එක්සත් අරාබි එමීර් රාජ්‍ය, ඕමානය සහ හොංකොන් කණ්ඩායම් ආසියානු කුසලානය සදහා මෙවර තරග වදිනවා.

World News

Send your contact Details Today